Pages

Subscribe:

Ads 468x60px

කාවිංගගේ මවගෙන් අක්ශාට සහතිකයක්!


නිවේදකයෙකු හා නැගී එන නළුවෙකු වන කාවිංග පෙරේරා පසුගිය කාලයේ නිළියක් හා නිරූපිකාවක් වන අක්ෂා සුදාරි සමග සම්බන්ධ තාවයක් පැවැත්වූ අතර පසුව එම සම්බන්ධතාවය අක්ශාගේ
කැමැත්තෙන් අවසන් වූ බව කාවිංග විසින් මාධ්‍යට පවසා තිබුණි. 

වෙන්ව ගිය පෙම්වතිය ගැන කාවිංගගේ මව පසුගියදා පුවත්පතකට අදහස් දක්වා තිබුනේ මෙලෙසිනි.

“පුතාට දැන්නම් පෙම්වතියක් නැහැ. කලින් හිටිය පෙම්වතියගෙන් කාවිංග හොදට පාඩම් ඉගෙන ගත්තා. ඒවගේ පෙම්වතියන් පෙම්වතුන්ට නොලැබෙන තරමට හොදයි. මම නම් කොහොමත් කැමති නැහැ ඒ වගේ කෙනෙකුට. කාන්තාවක් උනාම තම ගෞරවය රැකගත යුතුයි. ඒ පේ‍්‍රම සම්බන්ධය එක්ක අම්මා කෙනෙක් විදිහට පුදුමාකාර විදිහේ දුකක් මම අත් වින්දා."



0 comments:

Post a Comment