Pages

Subscribe:

Ads 468x60px

මාර්ක් Facebook Profile Picture වෙනස් කල හේතුව.


සමලිංගික අයිතීන් පිළිබද වැඩියෙන් කථා බහ වන සමයක පසුගියදා ඇමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඇමරිකා එකසත් ජනපදයේ ඇති ප්‍රාන්ත 50 තුලම සමලිංගික විවාහ නිත්‍යානුකුල බව ප්‍රකාශයට පත්කලා. මිට පෙර ඇමරිකාවේ ප්‍රාන්ත කිහිපයක මෙම නිතිය ක්‍රියාත්මක කිරීමට අවසර ලබා දී තිබුණේ නැහැ.

මේ ආකාරයට අධිකරණය විසින් ලබාදුන් තීන්දුව සැමරීම සදහා facebook profile picture එක දේදුන්නේ වර්ණ වලින් හැඩ කිරීම ඊයේ දිනයේ ආරම්භ කළා. මෙසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සම්මත කළ නිතිය අගය කිරීම ලෝකයේ ජනප්‍රිය පුද්ගලයින් තමන්ගේ profile picture එක

දේදුණු වර්ණයෙන් හැඩ ගැන්වීම සිදුකරගෙන තිබුණා.

තවද ඇමරිකාවේ ජනාධිපති බරක් ඔබාමා, ෆේස්බුක් නිර්මාතෘ මාර්ක් සකර්බර්ග්, ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ටීම් කුක් ඇතුළු බොහෝ දෙනෙක් මේ ක්‍රියාව අනුමත කරමින් ට්විටර් පණිවිඩ ද නිකුත් කර තිබුණා.



8888 (1) 8888 (2) 8888 (3) 8888 (4)

0 comments:

Post a Comment