Pages

Subscribe:

Ads 468x60px

නිරුවත් වුණු නිසා භූමිකම්පාවක් (PHOTOS)


පසුගිය දා ඇති වූ භූමිකම්පාවට හේතුව, කිනබාලු කන්ද නැරඹීමට පැමිණි සංචාරකයන් පිරිසකගේ අශෝභන හැසිරීම බව මැලේසියානු වැසියන් චෝදනා කරනවා. ඔවුන් පවසන්නේ, සංචාරකයන් කන්ද පාමුලෙහි
නිරුවත් වීමෙන්, කන්දට අධිපති දෙවියන් කෝපයට පත් වූ නිසා භූමිකම්පාව ඇති වූ බව යි. 

මැලේසියානුවන්ගේ මෙම මතයට පාදක වී ඇත්තේ, භූමිකම්පාවට දින හතරකට පෙර, සංචාරකයන් පිරිසක් විසින් අන්තර්ජාලයට මුදා හැර තිබූ කඳු පාමුල සිට අරගත් නිරුවත් ඡායාරූප කිහිපයක්.

mount-kinabalu-0
axj4suD
2960A44900000578-3112288-image-a-27_1433504902347
2960A43D00000578-3112288-image-a-26_1433504885064

0 comments:

Post a Comment