Pages

Subscribe:

Ads 468x60px

චීන බලු මස් සැණකෙළියේ ඇතුල් පැත්ත (VIDEO)


ජාති ආගම් බේදයකින් තොරව බොහෝ දෙනාගේ පිළිකුලට බඳුන් වූ චීනයේ වාර්ෂික බලු මස් සැණකෙළිය ලොව නන් දෙසින් ආ විරෝධතා නොතකා ආරම්භ වී තිබෙනවා. 

මරණයට නියමව සිටින බල්ලන් මිලදී ගෙන ඔවුන්ගේ ජීවිත බේරා ගැනීමට චීනයේ සත්ත්ව ක්‍රියාකාරීන් උත්සාහ දරණ බව ද වාර්තා
වෙනවා. මෙවර උත්සවය සඳහා බල්ලන් දසදහසක් පමණ මරා දැමෙනු ඇති බවයි චීන රජයේ මාධ්‍ය නිවේදනය කළේ.

මෙම සැණකෙළියේ වත්මන් තත්වය අළලා ගනු ලැබූ කෙටි වාර්තාමය වීඩියෝවක් පහතින් නැරඹිය හැකියි.

0 comments:

Post a Comment