Pages

Subscribe:

Ads 468x60px

බැලුම් සෙල්ලං අස්සේ ගයත්‍රී ඇදවැටෙයි (වීඩියෝ)


ගයත්‍රී ඩයස් කියන්නේ ලංකාවේ ජනප්‍රිය තරුවක්. මේ කියන්න යන්නේ එයාගේ ජනප්‍රියත්වය පිළිබඳ කතාවක් නම් නෙවෙයි. පසුගිය දිනක “දෙරණ පිට පිට බාධක”  වැඩසටහන සහභාගී වුණු ගයත්‍රිට අකරතැබ්බයකට මුහුණ දෙන්න සිද්ධ වුණා.

ඒ මොකක්ද දන්නවාද ගයත්‍රී ඒ වැඩසටහනේදී අනුන්ගේ බැලුම් බොල  පුපුරවන්න ගිහින් හොඳ පාරක් ඇදගෙන වැටිලා තියෙනවා. වැටුණු පාර කොහොමද කියනවානම් එයාට ටිකක් නැගිටගන්නත් අමාරුවෙලා.

බලන්නකෝ වීඩියෝව ගයත්‍රී අදගෙන වැටුණු වැටිල්ල කොහොමද කියලා.

0 comments:

Post a Comment