Pages

Subscribe:

Ads 468x60px

මහින්දගේ සැබෑ රැකියාව ඔබ දන්නවාද...?


එළැඹෙන මහමැතිවරණය සඳහා වූ කුරුණෑගල දිස්ත්‍රික්කයට අදාල එක්සත් ජනතා නිදහස් සන්ධාන නාමයෝජනා පත්‍රය අද (13) උදෑසන භාර දුන්නේ ශ්‍රීලනිප මහලේකම් අනුර ප්‍රියදර්ශණ යාපා මහතාගේ ප්‍රධානත්වයෙන්.

එම නාමයෝජනා පත්‍රය මේ වන විට කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රදර්ශණය කෙරෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නම ද එහි සඳහන් වන අතර රාජපක්ෂ මහතාගේ රැකියාව

ලෙස එහි සඳහන් වන්නේ නීතීඥ වෘත්තිය යි.

 

0 comments:

Post a Comment