Pages

Subscribe:

Ads 468x60px

උපේක්ෂා ගම්පහින් මැතිවරණයට තරඟ කරයි


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක, නිළියකවන උපේක්ෂා ස්වර්ණමාලී එක්සත් ජනනා නිදහස් සන්ධානය නියෝජනය කරමින් ගම්පහ දිස්ත්‍රික්ක යෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරග කිරීමට නියමිතයි.

ඇයට මෙවර නාමයෝජනා ලබානොදෙන බවට කට කතා පැතිර ගිය ද ඇයට සන්ධානයේ නාම යෝජනා හිමි වී තිබේ. උපෙක්ෂා ස්වර්ණමාලි

පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ දි එක්සත් ජාතික පක්ෂයෙන් ගම්පහ දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට පිවිසුණා ය.

ඇයට 2010 මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂ මනාප ලැයිස්තුවේ දෙවැනි ස්ථානය ලැබුණි.

0 comments:

Post a Comment