Pages

Subscribe:

Ads 468x60px

අධිවේගී මාර්ගයේ ගිය බස් රථයක රෝදය ගැලවී වෙච්ච දේ

දකුණු අධිවේගී මාර්ගයේ කොළඹ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ බස් රථයක රෝදය ගැලවී යාමේ පුවතක් වාර්තා වනවා.

ඒ ඊයේ  (13) පස්වරුවේ දී. රෝදය ගැලවීමෙන් අනතුරුව  බස් රථය මීටර් 200ක් පමණ දුරගොස් ඇති බව
වාර්තා වනවා.

රෝදය ගැලවී යාමත් සමග බස් රථය  ඒ මේ අත ගමන් කර මාර්ගයේ  වැටේ හැපීමට ගොස් ඇති බව සඳහන්. රියදුරුගේ දක්ෂතාවය නිසා බස්

රථය නතරකර ගෙන ඇති අතර මගින් 60කගේ පමණ ජීවිත එයින් බේරාගෙන තිබෙනවා.



0 comments:

Post a Comment