Pages

Subscribe:

Ads 468x60px

ජනපතිගේ විශේෂ ප්‍රකාශය ආරම්භ වෙයි - සජීවී නැතිලු


ජනපති මෛත්‍රීපාල සිරිසේන අද (14) සවස ජනාධිපති ලේකම් කාර්යාලයයේ දී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවට වාර්තා වුණු අතර එය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

මෙම විශේෂ ප්‍රකාශය සජීවී ලෙස විකාශනය නොකරන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබෙනවා. කෙසේ නමුත් දෙස් විදෙස්

මාධ්‍යවේදීහු රැසක් කොළඹ කොටුවේ ජනාධිපති ලේකම් කාර්යාලයට
පැමිණ ඇති බවට වාර්තා වෙනවා.



 

0 comments:

Post a Comment