Pages

Subscribe:

Ads 468x60px

මහින්ද මෛත්‍රීට උත්තර නොදෙයි


මෛත්‍රීපාල සිරිසේන ජනපති පසුගිය 14 වැනි දා මහින්ද රාජපක්ෂ ජනපති ගැන සිදු කළ ප්‍රකාශය ගැන හා එල්ල කළ චෝදනා ගැන අද අනුරාධපුර පැවැති සන්ධාන මංගල රැලියේ දී මහින්ද රාජපක්ෂ ජනපති කතා කළේ නැත.

‘ජනතාව මා සමග සිටින තුරු කිසිවකුගේ බොරු චෝදනාවන්ට උත්තර දෙන්න මා සූදානම් නෑ. ජනතාව ඊට උත්තර දෙයි.‘ යනුවෙන් හිටපු

ජනපතී කීවේය.

පසුගිය බදාදා (15) සන්ධාන මැතිවරණ මෙහෙයුම් කමිටුවට සහභාගී වීමට ඩාලි පාරේ ශ්‍රීලනිප මූලස්ථානයට ආ මහින්ද රාජපක්ෂ මහතාගෙන් මාධ්‍යවේදීන් ජනපතිගේ ප්‍රකාශය ගැන විමසූවිට රාජපක්ෂ මහතා කීවේ 17 අනුරපුරදී ඊට පිළිතුරු දෙන බවයි.

0 comments:

Post a Comment