Pages

Subscribe:

Ads 468x60px

BMW නෝනා පොලිස් නිලධාරියාට ආදරේ කරලා මාලඹේ ට්‍රැෆික් කතාව අලූත් මුහුණුවරකින්


ළදැරියකට මව්කිරි දෙමින් බී.එම්.ඩබ්ලිව් වාහනයක් පැදවීම නිසා කාන්තාවක මාළඹේ ස්ලිට් ආයතනය අසළදී පොලිස් නිලධාරීන්ට හසුවූ සිද්ධිය පසුගියදා කතාබහක් ඇති කළා. පසුව එම වීඩියෝව අන්තර් ජාලයේ ජනප්‍රිය වුණා.

හඩ කැවීමේ දක්ෂතා ඇති ගප්පියා නමැති නිර්මාණ කරු එම වීඩියෝව අලූත් තේමාවක් යටතේ ප්‍රති නිර්මාණය කර තිඛෙනවා.

එහි දැක්වෙන ආකාරයට එම කාන්තාව පොලිස් නිලධාරියාගේ හෙල්මටය පැහැරගෙන යන්නේ ඔහු ආදර යෝජනාවක් කර විවාහ වන්නට අතමැතිවූ තැන ඔහුව නැවත නිවසට ගෙන්වාගැනීමේ අටියෙනි.

විනෝදය උදෙසා නිර්මාණය කර තිඛෙන එම වීඩියෝව බලන්න.

0 comments:

Post a Comment