Pages

Subscribe:

Ads 468x60px

වැලිමඩ ආපනශාලා ගැටුමේදී මිය ගිය සොහොයුරෝ ගෙනයද්දී ගැටුමක් (වීඩියෝ)


වැලිමඩ නගරයේ ආපන ශාලාවක් තුළ ඇතිවූ ගැටුමකදී මිය ගිය එකම පවුලේ සොහොයුරන් දෙදෙනාගේ දේහයන් පිළිබඳ අවසන් කටයුතු දැඩි පොලිස් ආරක්‍ෂාව මධ්‍යයේ ඊයේ (17) සිදුකිරීමට නියමිතව තිබුණා.

එහෙත් ඔවුන්ගේ සිරුරු රැගත් ඥාතීන් ඇතුළු ප්‍රදේශ වාසීන් සුසාන භූමියට ඒවා රැගෙන නොගොස් වැලිමඩ නගරයට ගොස් උද්ඝෝෂණයක නිරත වීමට ගත් උත්සාහය පොලීසිය ව්‍යර්ථ කළා.

මෙහිදී ඇතිවූ ගැටුමේදී 4 දෙනෙකු අත්අඩංගුවට ගැනුණු අතර එම 4 දෙනා නිදහස් කරන තුරු සිරුරු භූමදානය නොකරන බව පවසමින් සුසාන භූමියේ මෙම උපවාසය පැවැත්වෙන බවයි අප වෙත වාර්තා වන්නේ.

එහි වීඩියෝව පහතින්.

0 comments:

Post a Comment