Pages

Subscribe:

Ads 468x60px

දැන් වැඩිපුරම Sex වීඩියෝ බලන්නේ කාන්තාවන්ලු


Sex ගැන කතා කරද්දී කවුරුත් කවුරුත් උනන්දු වෙන එක ඉතින් අමුතු කතාවක් නොවෙයි. ගැහැණු පිරිමි කොයි කවුරුත් මේ විෂය ගැන අඩු වැඩි වශයෙන් උනන්දු වෙනවා. හැබැයි බොහෝමයක් දෙනා මේ ගැන කතා කරන්නේ එළිපිට නම් නොවෙයි. විශේෂයෙන් කාන්තා පාර්ශවය.


කොහොම කොහොම හරි මේ කියන්න යන්නේ අලුත්ම කතාවක්. ඒ තමයි නවතම සමීක්ෂණයකට අනුව වෙන කවරදාටත් වඩා වැඩියෙන් ලිංගික දර්ශන අන්තර්ගත වීඩියෝපට නරඹන්නේ බොහෝමයක්

තරුණියන් කියලා. 

මීට පෙර බොහෝ දෙනා අහලා තිබුණේ ලිංගික දර්ශන ඇතුළත් වෙබ් අඩවි නැරඹීමට පිරිමින්ගේ උනන්දුව වැඩියි කියලා. දැන් ඉතින් ඒ කතාව වෙනසක් වෙලා. එහෙම නැතිනම් ඒ වාර්තාව කාන්තාවන් විසින් නතුකරගෙන කිවුවොත් නිවැරදියි.

සමීක්ෂණයට අනූව ලිංගික දර්ශන අන්තර්ගත ලොව දැවැත්තම වෙබ් අඩවිවලට ප්‍රවේශවන හතරදෙනෙක්ගෙන් අනිවාර්යෙන්ම එක්අයකු කාන්තාවක බවද තහවුරු වෙලා. එහි විශේෂත්වයන්නේ මේ අතර සිටින විශාල පිරිසක් වයස අවුරුදු 35 ට වඩා අඩුවීමයි. 


එමෙන්ම මෙම වීඩියෝපට නැරඹීම සඳහා ඔවුන් වඩාත් කැමැත්තෙන් භාවිත කරන්නේ ජංගම දුරකථන කියලත් හඳුනාගෙන තියෙනවා.

මේ අතරින් සියයට 24 ක පිරිසක් ලිංගික දර්ශන අන්තර්ගත වීඩියෝපට නැරඹීම සඳහා සිය වෙබ් අඩවිය භාවිත කරනු ලබන බවත්, එය බිලියන 78 ක පමණ ප්‍රමාණයක් බවත් “පෝන්හබ්” වෙබ් අඩවිය බව සමීක්ෂණයක් මගින් හෙළිවෙලා.

මෙම විඩියෝපට අතරින් 50 “ෂේඩ්ස් ඹෆ් ග්‍රේ” චිත්‍රපටයේ එන “මමි පෝන්” පටයේ කොටස් නැරඹීමට බොහෝ පිරිසක් කැමැත්ත දක්වන බව  තහවුරු වෙලා. එසේම කාන්තාවන් සඳුදා දිනයේදී මෙම වීඩියෝ පට බහුලව නරඹන බවත් රාත්‍රී 11න් පසුව එය වැඩි බවත් තහවුරු වෙලා තියෙනවා. මෙහිදී කාන්තාවන් බහුලව සොයා තිබෙන වචනය නම් කිම් කාර්ඩිසන්.

0 comments:

Post a Comment