Pages

Subscribe:

Ads 468x60px

ආඩම්බරයි දුවේ....කටුවක් නැතිව එන්නත් දෙන ක්‍රමයක් අපේ වෛද්‍යවරියක් සොයාගනී


එන්නත්කටුව සහිත සිරින්ජරයට ඇතැමුන් බිය වන බව අපි දනිමු.එහෙත් ආශ්වාසය මගින්ශරීරගත කළ හැකි ලොව ප්‍රථම එන්නත සොයා ගනිමින් ශ්‍රී ලාංකික වෛද්‍යවරියක කලඅපුරු දස්කමක් ගැනඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් වාර්තා වීඇත.

ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය අනුෂි රාජපක්‍ෂ ගේ ප්‍රධානත්වයෙන් යුත් වෛද්‍ය කණ්ඩායමක් මෙම එන්නත සොයාගත් බව ජාත්‍යන්තර මාධ්‍ය සඳහන් කර තිබේ.එන්නත් කටුවක් සහිත සිරින්ජරයක් භාවිතා නොකොට මෙම එන්නත ආශ්වාස කිරීම මගින් සෘජුවම ශ්වාස

නාල හරහා ශරීර ගත කළ හැකි බවයි වෛද්‍ය අනුෂි රාජපක්‍ෂ පවසන්නේ.

ආඩම්බරයි දුවේ..ඔබ මේ පුංචි රටේ නම ඉහළින් තැබීම අපට මහත් ආඩම්බරයක්.

0 comments:

Post a Comment