Pages

Subscribe:

Ads 468x60px

සුදු සේල අගින් කියන විල්බට් ඇන්තනි දිවියෙන් සමුගනී - සිරුර හොයාගත්තේ නානකාමරෙන්


සුදු සේල අගින්, කවියන්ගේ රස හැගුම ඇතුළු ජනප්‍රිය ගී රැසක් ගායනය කළ ප්‍රකට ගායක විල්බට් ඇන්තනි අද දිවියෙන් සමුගත්තා. ඔහු මියයන විට 72 වන වියෙහි පසුවුණා. ඔහුගේ මළ සිරුර නිවසේ නානකාමරයක තිබී සොයාගත් බවත් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වන බවත් වාර්තා වුණා.

ඔහු ගායනා කළ ගීයක් පහතින්

0 comments:

Post a Comment