අද උදෑසන පැවති දේශපාලන රැළියකදී සිය ආධාරකරුවන් පිරිසකට ප්රහාරයක් එල්ලවීම සම්බන්ධයෙන් ඇමති රවි කරුණානායක මෙසේ ප්රකාශ කළා.
මේ සිද්ධිය වගේ ත්රස්තවාදයක් අපි ඉදිරියට ගේන්න දෙන්නෑ.අහිංසක අසරණ මිනිසුන්ට හානි කළේ.
පොලිස්පති අගමැති ජනාධිපති සියල්ල සමග මං කථා කළා.මේ සිද්ධිය ගැන සම්පූර්ණ විමර්ශනයක් කරනවා. ඇසින් දුටු සාක්ෂිත් මේ ගැන
තියනව. ඒ ගැන ඉදිරියේදී හොයල බලාවී. අපිව ඉලක්ක කළත් රට ඉලක්ක කර මේ දේවල් වෙන්න තියන් නෑ.
රවි කරුණානායකගේ බ්ලූමැන්ඩල් රැස්වීමේ වෙඩි ප්රහාරයක් - කාන්තාවක මරුට දෙකකට බරපතලයි

0 comments:
Post a Comment