Pages

Subscribe:

Ads 468x60px

හිරුණිකා අලියා ලකුණින් නාමයෝජනා අත්සන් කරයි (පින්තුර මෙතනින් බලන්න)


බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මීට සුළු මොහොතකට පෙර අලියා ලකුණ යටතේ ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා අත්සන් කළ බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා අප වෙත පවසා සිටියා. 

ඒ අනුව ඇය මහමැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා තරඟවදිනු ඇත.

ඡායාරූප පහතින් නරඹන්න


0 comments:

Post a Comment