Pages

Subscribe:

Ads 468x60px

එංගලන්තයේදී ලාංකිකයෙකු ගෙන් පන්දු 6 ට හයේ‍ 6 ක්


එංගලන්තයේ පැවැත්වෙන රිබ්ල්ස්ඩේල් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ දී නව වාර්තාවක් පිහිටුවීමට ශ‍්‍රී ලාංකිකයෙකු වන ජනක ගුණරත්න සමත්ව සිටිනවා. ඒ, එක් පන්දුවාරයක දී 06 පහර 06 ක් එල්ල කරමින්. 34
හැවිරිදි වියේ පසුවන ජනක ගුණරත්න මෙරට පළමු පෙල තරගවලදී ද ප‍්‍රහාරාත්මක පිතිහරඹයක නිරත වු අයෙක්.

වසර 22 ක් පැරණි රිබ්ල්ස්ඩේල් ලීග් ක‍්‍රිකට් තරගාවලියේ මෙවැනි දස්කමක් දැක්වු පළමු ක‍්‍රීඩකයා වන්නේ ද ජනක ගුණරත්නයි. ඔහු මීට පෙර මුවර්ස් ක‍්‍රීඩා සමාජය සහ ශ‍්‍රී ලංකා ඒ කණ්ඩායම  නියෝජනය කර තිබෙනවා.

0 comments:

Post a Comment