Pages

Subscribe:

Ads 468x60px

'ඒවාට මෛත්‍රී වගකිව යුතු නෑ' - මෛත්‍රී සමග මහින්ද ආණ්ඩු කරන හැටි.


වසර දෙකකට පෙර ජනාධිපතිවරණය පවත්වන්නැයි ඇතැම් ඇමති වරුන්ද තමාට යෝජනා කළ බවත් වැඩි පිරිසක් එපා කියද්දී තමා එම තීරණය ගත් බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (05) රාත්‍රී හිරු නාලිකාවේ පැවති රට සහ හෙට වැඩසටහනට එක්වෙමිනි.ඒකීය රටක් තුළ සාකච්ඡා කර යම් ක්‍රමවේදයක් සකස් කර උතුරේ ප්‍රශ්නය විසදන බවත් මව්බිම පාවාදී
දේශපාලන බලය නොගන්නා බවත් ඔහු පැවසීය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එකට යන්න පුළුවන්නම් අවුරුදු ගණනාවක් තමා සමග සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාට එක්ව කටයුතු කිරීමට හැකියාවක් ඇති බවත් ඇතැම් ප්‍රතිපත්තිවලට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු නැති බවත් එය මහ බැංකු අධිපතිවරයා ගැන ජනාධිපතිවරයා කළ ප්‍රකාශයෙන් දැකගත හැකි බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

එම සම්පූර්ණ වීඩියෝව පහතින් නරඹන්න.

0 comments:

Post a Comment