Pages

Subscribe:

Ads 468x60px

ඡන්ද කාලෙට පමණක් සෙනෙහෙ පාන 'මන්ත්‍රී වරුන්ගේ වන්නම' මෙන්න! (VIDEO)


වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලනය යනු මඩ ගොහුරක් බව බොහෝ දෙනා පවසති. දේශපාලනඥයන් බොහෝ දෙනෙකුට තමන්ව සිහිපත් වන්නේ මැතිවරණයක් අත ළඟට එනවිට බව සමාජයෙන් නැගෙන චෝදනාවයි. 

වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන තත්වය පිලිබඳ හාස්‍ය ජනක ඇසකින් කෙරුණු ප්‍රාසාංගික නිර්මාණයක් පහුගිය ජනපතිවරණ සමයේදී සමාජ ජාල හරහා සංසරණය වනු දක්නට ලැබුණි. එය කැලණිය විශ්වවිද්‍යාලයේ කලා උළෙලකදී  මුල් වරට වේදිකා ගත කෙරුණු අතර නම් කර තිබුනේ 'මන්ත්‍රී වන්නම' ලෙසිනි.

'මන්ත්‍රී වන්නම' පහතින් නරඹන්න,

0 comments:

Post a Comment