Pages

Subscribe:

Ads 468x60px

පාසැල් ගවුමට යටින් ඡායාරූප ගත්තෙකු දැළේ


සේයාගේ ඝාතනයට සැකපිට උසස්පෙළ සිසුවෙකු සහ තිදෙනෙකු පොලිස් භාරයට බස් රථයක ගමන් ගත් 13 හැවිරිදි පාසැල් දැරියකගේ පාසැල් ගවුමට යටින් සිය ජංගම දුරකතනය යොමු කර හොර රහසේ ඡායාරූප
ගනිමින් සිටි පුද්ගලයෙකු හසු වූ පුවතක් වාර්තා වේ.

මෙම බස් රථය කොට්ටාව සිට මොරගහහේන (අංක 129) දක්වා ධාවනය වූ එකක් වන අතර අදාළ පුද්ගලයා පාසැල් සිසුවියගේ ඡායාරූප ගන්නා අයුරු දුටු පාසල් සිසුන් පිරිසක් ඔහුට පහර දී බස් රථයෙන් බස්සවා කණුවක බැඳ දමා ඇත.

හංවැල්ල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 36ක විවාහක පුද්ගලයෙක් වන මෙම පුද්ගලයා හෝමාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

0 comments:

Post a Comment