Pages

Subscribe:

Ads 468x60px

සිසුන්ට පෙළපාළි යාමට හේතුවක් නෑ - ඇමති


උසස් ජාතික ගණකාධිකාරී ඩිප්ලෝමා සිසුන්ට විශ්ව විද්‍යාල ප්‍ර‍තිපාදන කොමිෂන් සභාව ඉදිරිපිටදි පොලිසිය කළ පහරදීම පිළිබඳව විශ්ව විද්‍යාල අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගේ අත්සනින් යුතුව නිවේදනයක් නිකුත්කොට තිබෙනවා.

එමගින් අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සිසුන්ට පෙළපාලි යාමට හේතුවක් නොමැති බවයි. උසස් ජාතික ගණකාධිකරණ ඩිප්ලෝමා

පාඨමාලාවේ වෘත්තීය සමිති නායකයින්, එම ආයතනයේ නිලධාරීන් සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ නිලධාරීන් ඊයේ (29) උදෑසන තමා හමුවට පැමිනි අවස්ථාවේදී ඔවුන්ගේ සියළු ඉල්ලීම් ලබාදීමට එකඟවූ බවද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්.

යථා කාලයේදී මේ පිළිබඳව සවිස්තර ප්‍ර‍ාකාශයක් නිකුත් කරන බවද අමාත්‍යවරයා පවසනවා

සම්පූර්ණ ලිපිය කියවන්න



0 comments:

Post a Comment