Pages

Subscribe:

Ads 468x60px

අතුල අධිකාරි සමිතාව තනි කළ ආකාරයට අමායා හැර ගිහින්


අතුල අධිකාරී තමන්ව සහ දියණියව හැර ගිය බව අමායා අධිකාරී සති අන්ත පුවත්පතකට සඳහන් කර තිබෙනවා.

ඇය එම පුවත්පතට සඳහන් කර ඇත්තේ සමිතාව තනි කළ ආකාරයටම තමන්ව ද ඔහු තනි කළ බවයි.

ලබන වසර වන විට අතුල පනස් වන විය පසු කරන අතර අමායා විසි හත් වන විය පසු කරන බවයි පැවසෙන්නේ.

0 comments:

Post a Comment