Pages

Subscribe:

Ads 468x60px

කේ. සුජීවා – අජිත් මුතුකුමාරණ පෙම මාධ්‍යට හෙළිවෙයි


කේ. සුජීවා සහ අජිත් මුතුකුමාරණ කව්රුන් ද යන්න වෙන වෙන ම හැඳින්විය යුතු නොවේ. එහෙත් මේ දිනවල ඔවුන් සම්බන්ධයෙන් අවදානය යොමුවන්නේ ඔවුන් අතර රහසක් ව පැවති ආදර සම්බන්ධතාවය පිළිබඳ ඔවුන් මාධ්‍යට හෙළි කිරීම සම්බන්ධයෙනුයි.

කේ. සුජීවා විවාහ වී දියණියක් ද සිටින බව නොරහසකි. එසේ ම ඇයගේ දියණියට ද අජිත් මුතුකුමාරණ බොහෝ සෙයින් ආදරය කරන බව කේ. සුජීවා පවසා ඇත.

ඔවුන්ගේ ඡායාරූප කිහිපයක් පහතින්,


12038442_10207864440036821_6950531532696107211_n 12003983_10207864442036871_6147769367307985036_n 12031993_10207780962549936_3965545210836172962_n 12002979_10207745145734538_7521891952955749728_n 11953216_10207697808431135_6516704728129785866_n 11222403_10207864441596860_5122896059434844983_n 11011531_10207380007886320_213586752108732793_n 10300667_10205148313935366_8289301507891657831_n

0 comments:

Post a Comment