Pages

Subscribe:

Ads 468x60px

මාධ්‍ය වේදියෙක් උමාලි කී වැනි පෙම්වතිය දැයි සාරංග ගෙන් අහලා

ජනප්‍රිය නළු සාරංග දිසාසේකරගෙන්, ඔහුගේ පෙම්වතිය වන උමාලි තිලකරත්න සම්බන්ධයෙන් මාධ්‍යෙව්දියකු ඇසූ පැනයක් සැගවීමේ සිද්ධියක් අප වෙත වාර්තා වේ.

අදාල මාධ්‍යවේදියා සාරංගගෙන් විමසා ඇත්තේ 'ඔබේ සෝබන පෙනුමට උමාලිගේ ගැමි ගතිය ගැලපෙන්නෙ නෑ නේදැයි' යනුවෙනි.


දුරකථනයෙන් අදාල පැනය සාරංගගෙන් විමසා ඇති අතර, එහිදී එම පැනයත් සමග නොසන්සුන් වූ සාරංග පවසා ඇත්තේ 'මම කැමති නෑ මේ ප්‍රශ්න තීරුවට. ඕක පල නොකර ඉන්නවනම් හොදයි..'

එසේම අදාල මාධ්‍යවේදියා ඔහුගෙන් උමාලි කී වැනි පෙම්වතිය දැයි කළ විමසීමටද සාරංග නිරුත්තර වී තිබේ.

2 comments:

Anonymous said...

අර යස අගේ ට පවුල් කකා හිටිය පබාගෙ කසාදෙ කැඩුනෙත් මේකා හින්දා ... එක වැලන්ටයින් ඩේ දවසක හිල්ටන් එකේ තිබ්බ වැලන්ටයින් ඩාන්ස් එකකදි දෙනෝ දාහක් බලන් ඉන්දැද්දී පබාගේ (උපේක්ෂගෙ) බෙල්ල ඉඹලා..... චික් විතරක් ! මූට නෙමේ බනින්න ඕනා....මූ බෙල්ල ඉඹිද්දි ඇස් දෙක පියාගෙන ඒකට ඉඩ දීගෙන හිටිය උපේක්ෂාට !

Anonymous said...

eka etin baduwana kohomath

Post a Comment