Pages

Subscribe:

Ads 468x60px

බුවිනි සීනිත් එක්ක උළුඳු වඩේ කාලා

පසුගිය දවසක ටෙලිනාට්‍ය රූගත කිරීමක් අතරතුරදී නව පරපුරේ ජනප්‍රිය නිළියක වන බුවිනි චාපා දියලගොඩ අපූරු සිදුවීමකට මුහුණ පෑ පුවතක් අපිට ආරංචි වුණා.

මේ ටෙලිනාට්‍ය රූගත කිරීම අතරතු රේ දී කෙටි විවේක කාලයක් බුවිනිට ලැබුණා.

ඒ අවස්ථාවේදී ඇයට උළුඳු වඩේ කන්නට අවස්ථාවක් උදාවුණා.

කාලෙට පසුව ලැබුණු මේ උළුඳු වඩේ රසවිඳිමින් ඉන්න අතරතුර එතැනට ලොකේෂන් එකේ හිටපු කෙනෙක් ආවා. ඔහු බුවිනි ළඟට ඇවිත් ‘අයියෝ බුවිනි, ඔයා උළුඳු වඩේ කන්නේ සම්බෝලත් එක්කද? අනේ අනේ උළුඳු වඩේ කන්නේ සීනිත් එක්කනේ කියලා බුවිනිට විහිළු කළා.


ඇත්තටම බුවිනි හිතුවේ උළුඳු වඩේ කන්නේ සීනිත් එක්ක කියලා.

බුවිනි හිමින් සීරුවේ ලොකේෂන් එක ළඟ තිබුණු ගෙදරට ගිහින් සීනිත් අරගෙන උළුඳු වඩේ කන්නට සැරසුණාලු. මේක දැකපු අර පුද්ගලයා ඇවිත් බුවිනි උළුඳු වඩේ කන්නේ සීනිත් එක්කද උළුඳු වඩේ කන්නේ සම්බෝලත් එක්කනේ කියලා ආයෙත් විහිළු කරන්න පටන්ගත්තලු. බුවිනිටත් හරි හිනාලු.

1 comments:

Anonymous said...

මුන්ගේ ඔලුවල තියෙන්නේ මැටි ද? :)

Post a Comment