Pages

Subscribe:

Ads 468x60px

පෙම්වතියට පැණි බිමක් දී යහළුවාට දුෂණය කරන්න දීලා.

පෙම්වතිය රවටාගෙන තම බෝඩිමට රැගෙන ගොස් මත්වන ලෙස බීමක් ලබාදී යහළුවෙකු සමඟ ඇය දුෂණය කළ බවට සැකපිට ගල්කිස්ස මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රංගජිව විමලසේන මහතා ලබන 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.

අම්පාර උහන සංජිව ලක්මාල් නමැති තරුණයෙකු මෙසේ රක්ෂීත බන්ධනාගාරගත කරන ලදි. සැකකරු රත්මලාන ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන අතර දුෂණයට පත් තරුණිය රත්මලාන තෙලවල ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තරුණියකි. පාසල් යන අවස්ථාවේ සැකකාර තරුණයා සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇතිකරගෙන තිබුණී.

විභාගය අවසන් වී නිවසේ තනියම සිටින අවස්ථාවේ. සැකකරු ඇය සමඟ කතා කිරිමට අවශ්‍ය බව කියා ඔහුගේ බෝඩිමට රැගෙන ගොස් ඇයට

පැණි බිමක් ලබා දී ඇත. අනතුරුව මත් වී ඇති අවස්ථාවේ සැකකරු විසින් දුෂණය කර පසුව යහළුවාටද දුෂණය කීරිමට අවස්ථාව ලබා දී ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ අනෙක් සැකකරු ප්‍රදේශය අතහැර ගොස් සැඟවි සිටින අතර ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරයා පොලිසියට නියෝග කළේය.

2 comments:

Anonymous said...

පෙම්වතිය රවටාගෙන තම බෝඩිමට රැගෙන ගොස් මත්වන ලෙස බීමක් ලබාදී යහළුවෙකු සමඟ ඇය දුෂණය කළ බවට සැකපිට ගල්කිස්ස මහෙස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු රංගජිව විමලසේන මහතා ලබන 05 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළේය.--- PLEASE READ THIS SENTENCE AGAIN CAREFULLY

Anonymous said...

TOWN KAKKO MEKA KALANAM OKE PUDHUMAYAK WENNA DEYAK NEHE, UN KOHOMATH MENIA KARAYO NISA, EITH ME GAME BAYYEK MEHEMA DEYAK KALA KIUWAMA KOHOMA HITHA GANNADHA. UNGETH WATINAKAM VINASHA WELA IWARAI.

Post a Comment