Pages

Subscribe:

Ads 468x60px

යුද ජයග්‍රහණයේ ගෞරවය මහින්දට හිමියි - කලබල එපා - සාමකාමි වන්න


මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට යුද ජයග්‍රහණයේ ගෞරවය හිමිවන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (09)  කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

නව ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා අද පස්වරුවේ දිවුරුම්දීමට නියමිත බවද විපක්ෂ නායකවරයා එහිදී කියා

සිටියේය. එසේම කිසිදු පුද්ගලයෙකු නීතිය අතට නොගන්නා ලෙසත්, කිසිදු කලබලයක් ඇති නොකරන ලෙසත් හෙතෙම අවධාරණය කළේය.

සෑම පුද්ගලයෙකුම නීතියට ගරු කරමින් කටයුතු කරන ලෙසද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම අවස්ථා‍වේදී වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


1 comments:

Anonymous said...

I was curious if you ever thought of changing the structure
of your blog? Its very well written; I love what youve got to say.
But maybe you could a little more in the way of content so people could
connect with it better. Youve got an awful lot of text for only having one or 2
pictures. Maybe you could space it out better?


Also visit my weblog house renovations ideas; ,

Post a Comment