Pages

Subscribe:

Ads 468x60px

මියගිය ගුවන් සේවිකාවගේ දේහය දිවයින ට (photo)

කටාර් හීදී රිය අනතුරකින් මිය ගිය srilankan ගුවන් සේවිකාවගේ දේහය දිවයිනට රැගෙන විත් තිබේ.

කටාර් සිට කටුනායක බලා 30 වැනිදා රාත්‍රියේ පියාසර කිරීමට තිබූ UL 218 දරණ srilankan ගුවන් සේවයට අයත් ගුවන් යානයේ ගුවන් සේවිකාවක් මෙලෙස හදිසි අනතුරකින් මිය ගොස් තිබුණි.

මෙම ගුවන් සේවිකාව මියගොස් තිබුණේ කාන්තාර සවාරියක් අතරතුර ජීප් රථයක් පෙරලීම හේතුවෙනි.

ඇගේ දේහය දිවයිනට ගෙන ආ ඡායාරූප පහතින් නරඹන්න.






1 comments:

Unknown said...

Sad and scary...RIP

Post a Comment