Featured Posts
පොලිස්‌පතිට ම අමුතුම පාට් එකක් දැමූ පුද්ගලයා ...
පොලිස්‌පති පූජිත් ජයසුන්දර කඩවසම් හාදයා ය. මේ කඩවසම් පෞරුෂයට ලලනා ආකර්ෂණය ලැබෙන බවට ද විවාදයක් නැත. මේ අවස්‌ථාව ඉතා හොඳින් ප්‍රයෝජනයට ගත්, පොලිසියට නොව පොලිස්‌පතිට ම අමුතුම පාට් එකක් දැමූ පුද්ගලයකු පසුගියදා අත්අඩංගුවට ගෙන තිබිණි.
අත්අඩංගුවට ගත් පුද්ගලයා කර තිබුණේ එසේ මෙසේ වරදක් නොව "පෙම් කිරීම" යි. නිකම්ම නොව පොලිස්‌පති ලෙස පෙනී සිටිමින් පෙම්
අලවි මවුලානා දිවියෙන් සමු ගනී - අවසන් කටයුතු අද
අභාවප‍්‍රාප්ත අලෙවි මවුලානා මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (16) සිදු කෙරෙනවා.
එ් පස්වරු 3.30 ට දෙහිවල ප‍්‍රදේශයේදීයි. කෙටි කලක් රෝගීව සිටි අලෙවි මවුලානා මහතා පෞද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) රාති‍්‍රයේ අභාවප‍්‍රාප්ත වුණා.
අලෙවි මවුලානා මහතා උපත ලැබුවේ 1932 වසරේ ජනවාරි මස පළමුවැනිදායි. 1956 වසරේදී ඔහු ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබා ගත්තා.
ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ උප සභාපතිවරයෙකු ලෙසද කටයුතු කළ අලෙවි මවුලානා මහතා කලක් කම්කරු අමාත්‍ය ධුරයේද කටයුතු කළ අයෙක්. බස්නාහිර පළාතේ පස්වැනි ආණ්ඩුකාරවරයා වූ අලෙවි

සියල්ල පිළිබඳ අවදියෙන් බලා සිටීම සබුද්ධික ජනතාවගේ යුතුකමය...
1994 අවුරුද්දේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුව බලයට පත්වූයේ දූෂිතයන් අල්ලා ගාලු මුවෙදාර පිටියේ එල්ලන බව කියමිනි. අපරාධකාරයන්ව ජම්පර් අන්දවා වැලිකඩ සිපිරි ගෙදර යවන බවද ඔවුහු පැවැසූහ.
දස අවුරුද්දක පාලන කාලයේදී දන්නා තරමට කිසිවකු එල්ලුවේ නැති අතර එකෙකුට හෝ ජම්පර් ඇන්දුවේද නැත. 2005 අවුරුද්දේ ජනාධිපති ධුරයට පත්වූ මහින්ද රාජපක්‍ෂ ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන
පැහැරගෙන බලෙන් ලේ ගත් කතාව බොරු.
තමා වෑන් රථයකින් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන බර මැන රුධිරය බලහත්කාරයෙන් ගෙන නිදහස් කළ බවට කොම්පඤ්ඤ වීදිය පොලීසියට පුද්ගලයෙක් කරන ලද පැමිණිල්ල බොරු පැමිණිල්ලක් බව පොලිස් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.
අම්පාර මධ්‍යම කඳවුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම පුද්ගලයා කොළඹ කිව් පාරේ පිහිටි වායු
සමීකරණ ආයතනයක සේවයේ නිරතව සිටින්නෙකි. ඉකුත් 28 වෙනි සෙනසුරාදා ඔහු මැලේ වීදිය ඔස්සේ ගමන් කරමින් සිටියදී වෑන්
අම්පාර මධ්‍යම කඳවුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන එම පුද්ගලයා කොළඹ කිව් පාරේ පිහිටි වායු
සමීකරණ ආයතනයක සේවයේ නිරතව සිටින්නෙකි. ඉකුත් 28 වෙනි සෙනසුරාදා ඔහු මැලේ වීදිය ඔස්සේ ගමන් කරමින් සිටියදී වෑන්
රංගන ශිල්පිනී දමිතා සළුවඩන අවසන් ගමන් යයි
වේදිකා නාට්‍ය, ටෙලි නාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පිනී දමිතා සළුවඩන මහත්මිය අද (27) අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඇය 67 වැනි වියේ පසු වුණා.
ටෙලි නාට්‍ය 150 කට පමණ රංගනයෙන් දායකත්වය ලබාදී ඇති ඇය දැන් තිරගත වන ‘මයි නේම් ඊස් බන්දු‘ සහ ‘සුහද කොකා‘ යන චිත්‍රපට වලද රඟපාන්නීය.
දේහය බොරලැස්ගමුව - පිළියන්දල මල් ශාලාවේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු ඉරිදා (28) සවස 4.00 ට තම්බෝවිල සුසාන භූමියේදී සිදුකෙරේ.

වෙද මහත්තයායි නෝනයි එකටම අවසන් ගමන් යති
පුරා අඩසියවසක් පාරම්පරික වෛද්‍ය වරයකු වශයෙන් අමිල වූ ජනතා මෙහෙවරක් ඉටු කළ සමාජ සේවකයකු තම බිරිඳ සමඟ එක්‌ව අවසන් ගමන් යැමේ සංවේගජනක සිදුවීමක් උඩුපුස්‌සැල්ලාව කුරුපනාවෙල ගම්මානයෙන් වාර්තා වෙයි.
පාරම්පරික විශේෂ වෛද්‍ය පී. එන්. එම්. ජිනදාස මහතා (අවු(80) කෙටි කලක් රෝගාතුරව සිට පසුගිය 22 දා මියගොස් ඇත. ඒ මහතාගේ වෛද්‍ය සේවාවේදී සියලු පහසුකම් සපයමින් සෙවණැල්ල මෙන් සිටි බිරිඳ එම්.
පාරම්පරික විශේෂ වෛද්‍ය පී. එන්. එම්. ජිනදාස මහතා (අවු(80) කෙටි කලක් රෝගාතුරව සිට පසුගිය 22 දා මියගොස් ඇත. ඒ මහතාගේ වෛද්‍ය සේවාවේදී සියලු පහසුකම් සපයමින් සෙවණැල්ල මෙන් සිටි බිරිඳ එම්.
අයවැයෙන් වාහන මිල අද (23) සිට ඉහළට...!
අයවැයෙන් පැන වූ බදු හේතුවෙන් ඉහළ යන වාහන මිල ගණන් අද (23) සිට බලපැවැත්වෙනු ඇතැයි වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා. එහි සභාපති සම්පත් මෙරන්චිගේ මහතා සඳහන් කළේ රුපියල් ලක්ෂ දෙකේ සිට රුපියල් ලක්ෂ 25ක් දක්වා රථ වාහන මිල ගණන් ඉහළ යනු ඇති බවයි.
ඉකුත්දා ඉදිරිපත් කෙරුණු අයවැය මගින් යෝජනා කෙරුණේ ධාරිතා ඝන සෙන්ටිමීටර් ප‍්‍රමාණය මත පදනම් වූ නිෂ්පාදන බද්දක් හඳුන්වා
මහින්දගේ උපන් දිනේට ජාතික කොඩියත් විකෘති කරයි
හිටපු ජනපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ජාතික කොඩියක් මල්වානේ සිට දොම්පෙට යෑමට හැරෙන හංදියේ ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
මෙය ජාතික කොඩිය විකෘති කිරීමක් යැයි ප්‍රදේශවාසීහු පවසති.
සිංහ කොඩියේ සිංහයාගේ කඩුවට ඉදිරියෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපය ඇතුළු කර ‘රටට උපන් දිනයක් ලබා දුන් ඔබට සුබ උපන්
පීඩන අවපාතය දුර්වල වී වැසි අද අඩුවෙයි
බෙංගාල බොක්‌ක ප්‍රදේශයේ පැවැති පීඩන අවපාතය දුර්වල වී අඩු පීඩන කලාපයක් බවට පත්වීම නිසා දිවයිනට බලපෑ අධික වැසි සහිත කාලගුණ තත්ත්වය අද (17 වැනිදා) යම්දුරකට අඩු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එහෙත් උතුරු පළාතේ සහ නිරිතදිග වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් වැසි ද අනෙක් පළාත්වල සවස 2 න් පසු ගිගුරුම් සහිත
පැරිස් නුවර ශ‍්‍රී ලාංකිකයින් ගැන දැනගන්න විශේෂ මධ්‍යස්ථානයක් (UPDATE)
ප‍්‍රංශයේ පැරිස් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් ශ‍්‍රී ලාංකිකයින්ට හානි සිදුවූ බවට තවමත් තොරතුරු වාර්තා නොවන බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
එරට වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් පිළිබඳ අමාත්‍යංශය මගින් තවදුරටත් තොරතුරු සොයා බලමින් සිටින බවයි එහි ප‍්‍රකාශකයෙකු පැවසුවේ.
මේ අතර ප්‍රංශයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් පිළීබඳව දැනගැනීම සඳහා තොරතුරු මධ්‍යස්ථානයකද විවෘත කරන බවයි ශ‍්‍රී ලංකා තානාපති තිලක්
සදහටම නිහඬ වූ ජාතියේ අභීත සිංහනාදය
"අපේ සෝභිත හාමුදුරුවෝ" අද දැයෙන් සමුගනිති. උන්වහන්සේ කොයි කාටත් අපේ සෝභිත හාමුදුරුවෝ වූයේ සැබැවින්ම අපේ කම අපේ රට, ජාතිය වෙනුවෙන් අභීතව පෙනී සිටි බැවිනි.
ඒ අභීත අසිරිමත් බුද්ධ පුත්‍රයාණෝ ජාතික සටන් බිම විචිත්‍රවත් කළ විශිෂ්ටතම සංඝ සේනාධිපතියෝද වූහ. ජාතියක් කම්පාවන අද දිනයෙන් පසුවත් උන්වහන්සේගේ අභීත සේම මධුර ස්‌වරය සියලු ජනහදවත් තුළ
අද (12) සහ හෙට (13) දකුණු මුහුදට එන්න එපා!
අද (12) සහ හෙට (13) දකුණු මුහුදේ ධීවර කටයුතුවලින් ඉවත් වන්නැයි ධීවර අමාත්‍යංශය ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ, හෙට දිනයේදී දකුණු මුහුදු තීරයට අභ්‍යවකාශ කොටසක් පතිත වනු ඇතැයි අපේක්ෂා කිරීම හේතුවෙන්.
විද්‍යාඥයින් අනතුරු අඟවා ඇති අන්දමට හෙට පෙරවරු 11.45ට පමණ එම අභ්‍යවකාශ කොටස දකුණු මුහුදු තීරයට පතිත වීමට නියමිතයි.
එහි අධික වේගය හා උෂ්ණත්වය නිසා මුහුදේ හෝ ගුවනේ හෝ ගොඩබිමේ කිසියම් වස්තුවක ගැටීමක් සිදුවුවහොත් සැලකිය යුතු
Subscribe to:
Posts (Atom)